පෝෂණ නළය යනු මුඛයෙන් පෝෂණය ලබා ගත නොහැකි, ආරක්ෂිතව ගිල දැමීමට නොහැකි හෝ පෝෂණ අතිරේක අවශ්‍ය රෝගීන්ට පෝෂණය සැපයීම සඳහා භාවිතා කරන වෛද්‍ය උපකරණයකි. පෝෂණ නලයක් මගින් පෝෂණය වන තත්වය gavage, enteral feeding හෝ tube feeding ලෙස හැඳින්වේ.